එම්.පී. ඇල්බට් සහෝදරයා – මතකයේ රඳවා ගත යුතු අව්‍යාජ විප්ලවවාදී සටන්කරුවෙක්
1995 මැයි දිනය ඇල්බට් සහෝදරයාගේ දේශපාලන ජීවිතයේ තීරනාත්මක හැරවුම් ලක්ෂය සටහන් කල දිනයකි. එම වසරේ ඔහු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කොටහේනේ පැවැත් වූ මැයි දින රැලියට සවන් දුන්නේ ය. ඉන් පෙර වසරේ ඇල්බට් ජවිපෙ මැයි දිනයට සවන් දී තිබිනි. ..
එම කාල පරිච්ඡේදයේ පක්ෂයට බැඳුනු තරුනයන් අතර සිටි ඇල්බට්, තරුන විය ඉක්මවමින් සිටි ඉතා පරිපීඩිත තනිකඩයෙක් වූයේ ය. දේශපාලන අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහුට තිබුනේ නොතිත් වුවමනාවකි. …Read more
