ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානය ආක්‍රමණය කරයි
ඊශ්‍රායලය ඊයේ (ජූනි 12) රාත්‍රියේ ඉරානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇත. …
ප්‍රහාරයෙන් විප්ලවවාදී ආරක්ෂක බලඇණියේ ප්‍රධානියා, හුසේන් සලයිමන්, මරණයට පත්වී ඇත. ඉරානයේ න්‍යෂ්ටික විද්‍යාඥයින් දෙපළක් ද මරණයට පත් වූවන් අතර සිටිති. ජනාකීර්ණ නාගරික ප්‍රදේශවලට එල්ල වූූ ප්‍රහාරයෙන් කුඩා ළමුන් ඇතුළු බොහෝ දෙනෙකු මරණයට පත් වූ බව වාර්තාවේ. …Read more