නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-III
පක්ෂයේ නිර්ධන පන්ති කොටස තුළ සිය ගරුත්වයට යටි වළ කපා ඇති ආකාරය පිළිබඳව සුළු ධනපති කණ්ඩායමේ නායකයෝ නිරතුරුව මැසිවිලි නඟති. එහෙත් ඔටෝ අර්බුදයේ දී හා මිනියාපොලිස් ලෝකල් මැතිවරණවල දී එවැනි භාවිතයන් හා විධික්‍රම උපයෝගී කර ගැනීම මඟින් ඔවුන් තමන්ට ම එල්ල කරගත් මුෂ්ටි ප්‍රහාර ඉක්මවා යන ප්‍රහාරයන් ඔවුන්ගේ බලපෑමට හා අධිකාරියට එරෙහිව එල්ල කිරීමට, ඔවුන්ගේ වඩාත් ම අනර්ථකාමී සතුරාටවත් නො හැකි වනු ඇත. Read more