සුලු ධනේශ්වර කල්ලිවාදයට එරෙහිව විප්ලවවාදී පක්ෂයක නායකත්වය සහ මාක්ස්වාදී මූලධර්ම – 3
දැනට ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාවේ සාමාජිකත්වය අහිමි කරනු ලැබ ඇති නිසාත්, තමන් යෝජනා කර ඇති පිලිවෙත වන සසප නායකත්වය අත්පත් කර ගැනීමේ සටන සාර්ථක කර ගනිමින් සසපට බැඳී ගැනීමට සටන් නො කරන නිසාත් සසප වමට ජාත්‍යන්තරවාදීන් ලෙස පෙනී සිටීමට කිසිදු අයිතියක් නැති බව සනාථ කිරීමට පිටු ගනනාවක් ත්‍රිත්වය විසින් වැය කරනු ලැබ ඇත. මෙය සසප වම පිලිබද කරුනකට වඩා ජාත්‍යන්තරවාදයේ හදවටතම එල්ල කරන ප්‍රහාරයකි. එම නිසා පිටු 65න් උපුටනයක් කිහිපයක් ඉස්මතු කිරීමට අපට ඉඩ දෙන්න. … Read more