යුක්‍රේනයේ යුද්ධයෙහි ඓතිහාසික හා දේශපාලන පසුබිම පිලිබඳව මිතුරෙකුට ලියූ ලිපියක් – 1
1 කොටස
රුසියානු-යුක්‍රේන් යුද්ධය සම්බන්ධයෙන් පැවැති අන්තර්ජාල සාකච්ඡාව කෙරේ මගේ අවධානය යොමු කරවීම පිලිබඳවත්, එකී විශ්ව විද්‍යාලයීය කටයුත්තට මට සම්ප්‍රවේශය සලසා දීම පිලිබඳවත් ඔබට ස්තුතිවන්ත වෙමි. එකී ප්‍රචාරයට සවන් දුන් මම දැන්, ඔබ ඉල්ලා ඇති පරිදි, ශාස්ත්‍රාලයීයයන් දෙදෙනාගේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මගේ “වෘත්තීයමය” අදහස දක්වන්නෙමි. මගේ අවධානය කේන්ද්‍රගත වන්නේ, සමූලඝාතනය පිලිබඳ අධ්‍යයන ක්ෂේත්‍රයේ ඔහුගේ කටයුතු මා හට සමීප වන ඉතිහාසඥයාගේ ප්‍රකාශ කෙරේ ය. කොයි හැටියෙනුත් වඩාත්ම සැලකිය යුතු පරිකථනයන් ඉදිරිපත් කලේ ඔහුය …Read more