තත්කාර්යවාදියෙකුගේ ලිං මැඬි දෘෂ්ටිය: සංජය විල්සන් ජයසේකරට විවෘත ලිපියක්
“සුලු ධනේශ්වර කල්ලිවාදයට එරෙහිව විප්ලවවාදී පක්ෂයක නායකත්වය සහ මාක්ස්වාදී මූලධර්ම“ යන හිසින් ඔක්තෝම්බර් 8දා සිට සසප – වම වෙබ් අඩවිය වන socialist.lk පල කරමින් සිටින ලිපි මාලාවට ඉක්මනින් ම ප්‍රතිචාර දැක්වීම ගැන සතුටු වෙමු. අපෙන් කොල්ල කා ගත් thesocialist.lk වෙබ් අඩවියේ 2024 ඔක්තෝම්බර් 14 දින පල කල ලිපියකින් දක්වා ඇති එම ප්‍රතිචාරය ඔබ නම් කර ඇත්තේ ,,,, Read more