ජාජබ ආන්ඩුව රකින්නේ කාට දුන් පොරොන්දු ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙල වත්මන් ආන්ඩුවේ “රට ගොඩ නගන“ ආර්ථික සැලැස්මේ පදනම ය. ජාජබ මැතිවරන පොරොන්දු දැන් දැන් එය ක්‍රියාවට දැමීමට බාධාවක් ලෙස ඉස්මතු වෙමින් පවතී. …
… ගොවියන්ට කම්කරුවන්ට හා සෙසු පීඩිතයන්ට දුන් පොරොන්දු දවසින් දෙකින් වෙනස් වුවත් ධනපතීන් හා එම පාලනය වෙනුවෙන් වන සැලසුම් කල් පවතින ඒවාය. දේශීය හා විදේශීය ආයෝජකයන්ට අවශ්‍ය සියලුම කොන්දේසි සපුරා දෙන බවත්, ඔවුන්ගේ ව්‍යාපාර පවරා ගැනීමක් කිසි සේත් නො කරන බවත් ආන්ඩුව දිවුරා කියයි.
ජාජබ ද ඇතුළු සියලු ධනපති පක්ෂ ‘ආර්ථිකය’ ලෙස සලකන්නේ ධනපති ලාභය මත ගොඩ නඟන ලද පර්යාය යි. ඔවුන් ආරක්ෂා කරන්නේ එම ‘ආර්ථිකය’ යි. ඒ සඳහා දුගියාගේ හා කම්කරුවාගේ ‘ආර්ථිකය’, එනම්, ඔවුන්ගේ මූලික ජීවන අවශ්‍යතාවලට පමනක් සරිලන සොච්චම් ඉපැයීම් කපා දැමීමට එම ධනපති පක්ෂ කිසිසේත් පැකිලෙන්නේ නැත. ,,,Read more
