Politics & Economy

වෙනිසියුලාවෙන් පසු ඉරානයට මානන ට්‍රම්ප්ගේ කුරුමානම: අධිරාජ්‍යවාදී කොල්ලය තවතවත් තීව්‍ර කෙරේ 

ඉරාන ආණ්ඩුවට එරෙහි විරෝධතාකරුවන් “ආරක්ෂා කිරීමේ” නරුම ආවරණය යටතේ එම රටට බෝම්බ හා මිසයිල හෙලීමට, ඇමරිකාවේ ෆැසිස්ට්වාදී ආඥාදායකයා විය හැකි ජනාධිපති ට්‍රම්ප් හා ඔහුගේ හෙංචයියන් රැල දින ගණනාවක් තිස්සේ තර්ජනය කරමින් සිටිති. …

… “මට ජාත්‍යන්තර නීතිය අවශ්‍ය නැතැ”යි ට්‍රම්ප් පසුගිය සතියේ නිව්යෝර්ක් ටයිම්ස් වෙත පැවසීය. ඔහු වැඩිදුරටත් කීවේ, “මා නැවැත්විය හැක්කේ මගේ ම අභිමතයට පමණකැ”යි යනුවෙනි.

යථාර්ථයේ දී ඔහු නැවැත්විය හැකි යමක් පවතී: එය නම් ජාත්‍යන්තර කම්කරු පන්තියයි. …Read more