සුලු ධනේශ්වර කල්ලිවාදයට එරෙහිව විප්ලවවාදී පක්ෂයක නායකත්වය සහ මාක්ස්වාදී මූලධර්ම – 4
පිටු 65 පුරා ම දැකිය හැකි විශේෂ ලක්ෂනය නම් ඉතිහාසය විකෘති කිරීම හා න්‍යාය කෙරේ විරෝධය පෑම ය. ඔවුහු සසප වම බහුතරයට මෙසේ චෝදනා කරති: “ඉතිහාසයත්, ට්‍රොට්ස්කිවාදී මූලධර්මත් ඉතා කටෝර අයුරින් උදයප්‍රේම සහෝදරයා (සසප වම සාමාජික) විකෘති කරනු දැක ගත හැකි විය. රුසියානු කොමියුනිස්ට් පත්ෂය තුල නායකත්වය සඳහා අරගලය ට්‍රොට්ස්කි දෙවැනි කොට සැලකූ බවත් පලමු කොට සැලකුවේ න්‍යායික දේශපාලනික අරගලය බවත් එහිදී ඔහු පවසන ලදී“ … Read more